සුෂුම්නාව
Appearance
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
සුෂුම්නාව මොළයේ සිට කශේරුකාව තුළින් පහළට දිවෙන සිලින්ඩරාකාර ස්නායු රැහැනක් බඳු නාළාකාර ව්‍යුහයකි. මෙහි බාහිරව ශ්වේත ද්‍රව්‍ය(White matter) හා අභ්‍යන්තරයේ ධුසර ද්‍රව්‍ය(Grey matter) පිහිටා ඇත. සුෂුම්නාව මැදින් මධ්‍ය නාලය දිවේ.සුෂුම්නාව දෙපසින් සමමිතික යුගල ලෙස සුෂුම්නා ස්නායු හටගනී.
බාහිර සබැඳුම්
[සංස්කරණය]- Spinal Cord Histology සංරක්ෂණය කළ පිටපත 2006-09-10 at the Wayback Machine - Cincinnati විශ්වවිද්‍යාලයෙන් ඡායාරූප රැසක්
- Spinal Cord Medical Notes සංරක්ෂණය කළ පිටපත 2008-05-27 at the Wayback Machine - සුෂුම්නාව පිළිබඳ වෛද්‍ය සටහන්
- eMedicine: Spinal Cord, Topographical and Functional Anatomy
- WebMD. May 17, 2005. Spina Bifida - Topic Overview සංරක්ෂණය කළ පිටපත 2007-03-02 at the Wayback Machine Information about spina bifida in fetuses and throughout adulthood. WebMD children's health. Retrieved March 19, 2007.
- Potential for spinal injury repair Retrieved February 6, 2008.