හොයිසල අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 10වන සහ 14වන සියවස් අතර කාලයේ වර්තමාන ඉන්දියාවේ කර්ණාටකයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක පාලනය ගෙනගිය කන්නඩිග පාලන සමයයකි. හොයිසලයන්ගේ අගනගරය මුල්කාලීනව බේලූර් හි පිහිටා තිබූ අතර, පසුව එය හළේබීඩු වෙත ගෙනයන ලදී.
හොයිසල පාලකයෝ බටහිර ඝාට්ස් හි මලේනාඩු නම් උස්බිම් ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් වූහ. 12වන සියවසේ දී බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය සහ කල්‍යාණි කලචුරීන් අතර ඇති වූ යුධ අරගලවලින් වාසිය ලද මොවුහු වර්තමානයේ කර්ණාටකය සහ තමිල් නාඩුවේ කාවේරි ඩෙල්ටාවට උතුරින් වූ සශ්‍රීක බිම් ඈඳාගත්හ. 13වන සියවස වන විට, කර්ණාටක භූමියේ වැඩි ප්‍රමාණයක්, තමිල් නාඩුවේ සුළු ප්‍රදේශයක් සහ ඩෙකාන් සානුවේ බටහිර ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඇතැම් ප්‍රදේශ මොවුන්ගේ පාලනය යටතේ පැවතිණි.
ඉන්දියාවේ මධ්‍යතන රාජධානි
|
කාලරේඛාව සහ සංස්කෘතික යුගය
|
වයඹදිග ඉන්දියාව (පන්ජාබ්-සප්ත සින්ධු)
|
ඉන්දු-ගංගා තැන්න
|
මධ්‍ය ඉන්දියාව
|
දකුණු ඉන්දියාව
|
බටහිර ගංගා තැන්න (කුරු-පංචාල)
|
උතුරු ඉන්දියාව (මධ්‍ය ගංගා තැන්න)
|
ඊසාන ඉන්දියාව (ඊසානදිග ඉන්දියාව)
|
යකඩ යුගය
|
සංස්කෘතිය
|
පසුකාලීන වෛදික යුගය
|
පසුකාලීන වෛදික යුගය (බ්‍රාහ්මණ දෘෂ්ටිය)[a] වර්ණාලේපිත අළු භාණ්ඩ සංස්කෘතිය
|
පසුකාලීන වෛදික යුගය (ක්ෂත්රීය/ශ්රමණික සංස්කෘතිය)[b] උතුරු කළු ඔප දැමූ භාණ්ඩ
|
ප්රාග්-ඉතිහාසය
|
ක්‍රි.පූ. 6වන සියවස
|
ගන්ධාර
|
කුරු-පංචාල
|
මගධ
|
|
ආදිවාසි (ගෝත්‍ර)
|
|
සංස්කෘතිය
|
පර්සියානු-ග්‍රීක බලපෑම්
|
"දෙවන නාගරීකරණය" ශ්‍රමණ ව්‍යාපාරවල පිබිදීම ජෛන ආගම - බුද්ධාගම - ආජීවික - යෝග
|
ප්රාග්-ඉතිහාසය
|
ක්‍රි.පූ. 5වන සියවස
|
(පර්සියානු පාලනය)
|
|
ශිශුනාග රාජවංශය
|
|
ආදිවාසි (ගෝත්‍ර)
|
|
ක්‍රි.පූ 4වන සියවස
|
(ග්‍රීක ආක්‍රමණ)
|
|
නන්ද අධිරාජ්‍යය
|
කාලිංග
|
|
ඓතිහාසික යුගය
|
සංස්කෘතිය
|
බුදු දහමේ ව්‍යාප්තිය
|
ප්රාග්-ඉතිහාසය
|
සංගම් යුගය (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200)
|
ක්‍රි.පූ. 3වන සියවස
|
මෞර්ය අධිරාජ්‍යය
|
මුල්කාලීන චෝළයෝ මුල්කාලීන පාණ්ඩ්‍ය රාජධානිය සාතවාහන රාජවංශය චේරවරු පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක්
|
සංස්කෘතිය
|
පූර්ව-සම්භාව්‍ය හින්දු ආගම[c] - "හින්දු සංස්ලේෂණය"[d] (ක්‍රි.පූ. 200 පමණ - ක්‍රි.ව. 300)[e][f] වීර කාව්‍ය - පුරාණ - රාමායණ - මහාභාරත - භගවද් ගීතාව - බ්‍රහ්ම සූත්‍ර - ස්මර්ත සම්ප්රදාය මහායාන බුද්ධාගම
|
සංගම් යුගය (සන්තතික) (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200)
|
ක්‍රි.පූ. 2වන සියවස
|
ඉන්දු-ග්‍රීක රාජධානිය
|
ශුංග අධිරාජ්‍යය මහා-මේඝවාහන රාජවංශය
|
මුල්කාලීන චෝළයෝ මුල්කාලීන පාණ්ඩ්‍ය රාජධානිය සාතවාහන රාජවංශය චේරවරු පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක්
|
ක්‍රි.පූ. 1වන සියවස
|
ක්‍රි.ව. 1වන සියවස
|
ඉන්දු-සිතියානුවෝ
ඉන්දු-පාර්තියානුවෝ
|
කුනින්ද රාජධානිය
|
|
|
2වන සියවස
|
කුෂාණ අධිරාජ්‍යය
|
3වන සියවස
|
කුෂාණ-සැසේනියානු රාජධානිය
|
කුෂාණ අධිරාජ්‍යය
|
බටහිර ක්ෂත්රපයෝ
|
කාමරූප රාජධානිය
|
කාලභ්ර රාජවංශය පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ)
|
සංස්කෘතිය
|
"හින්දු ආගමේ ස්වර්ණමය යුගය"(ක්‍රි.ව. 320-650 පමණ)[g] පුරාණ හින්දු ආගමේ සහ බුද්ධාගමේ සහභාවය
|
4වන සියවස
|
කිඩරයිට්වරු
|
ගුප්ත අධිරාජ්‍යය වර්මන් රාජවංශය
|
කාලභ්ර රාජවංශය පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) කදම්බ රාජවංශය බටහිර ගංග රාජවංශය
|
5වන සියවස
|
හෙෆ්තලයිට් අධිරාජ්‍යය ඇල්චොන් හූනයෝ
|
කාලභ්ර රාජවංශය පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) කදම්බ රාජවංශය විෂ්ණු කුන්දින
|
6වන සියවස
|
නේසැක් හන්වරු කාබුල් ෂාහි
|
|
මෛත්‍රක
|
|
ආදිවාසි (ගෝත්‍ර)
|
බාදාමි චාලුක්‍යයෝ කාලභ්ර රාජවංශය පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරු යටතේ)
|
සංස්කෘතිය
|
පශ්චාත්-සම්භාව්‍ය හින්දු ආගම (ක්‍රි.ව. 650-1100 පමණ)[h] අද්වෛත වේදාන්ත - තන්ත්ර ඉන්දියාවේ බුදු දහමේ පරිහානිය
|
7වන සියවස
|
ඉන්දු-සැසේනියානුවෝ
|
|
වාකාටක රාජවංශය හර්ෂ අධිරාජ්‍යය
|
ම්ලේච්ඡ රාජවංශය
|
ආදිවාසි (ගෝත්‍ර)
|
පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) පාණ්ඩ්‍ය රාජධානිය (පුනර්ජීවනය) පල්ලව
|
8වන සියවස
|
කාබුල් ෂාහි
|
|
පාල අධිරාජ්‍යය
|
පාණ්ඩ්‍ය රාජධානිය කලචූරි
|
9වන සියවස
|
|
ගුර්ජර-ප්‍රතිහාර
|
|
රාෂ්ට්‍රකූට රාජවංශය පාණ්ඩ්‍ය රාජධානිය මධ්‍යතන චෝළයෝ පාණ්ඩ්‍ය රාජධානිය (චෝළයන් යටතේ) මක්කෝටෛහි චේර පෙරුමාල්වරු
|
10වන සියවස
|
ඝස්නවිද්වරු
|
|
|
පාල රාජවංශය කාම්බෝජ-පාල රාජවංශය
|
කල්‍යාණි චාලුක්යවරු මධ්‍යතන චෝළයෝ පාණ්ඩ්‍ය රාජධානිය (චෝළයන් යටතේ) මක්කෝටෛහි චේර පෙරුමාල්වරු රාෂ්ට්‍රකූට
|
වගුව සඳහා ආශ්‍රේය සහ මූලාශ්‍ර
ආශ්‍රේයයන්
- ^ Samuel
- ^ Samuel
- ^ Michaels (2004) p.39
- ^ Hiltebeitel (2002)
- ^ Michaels (2004) p.39
- ^ Hiltebeitel (2002)
- ^ Micheals (2004) p.40
- ^ Michaels (2004) p.41
ප්‍රභව
- Flood, Gavin D. (1996), An Introduction to Hinduism, Cambridge University Press
- Hiltebeitel, Alf (2002), Hinduism. In: Joseph Kitagawa, "The Religious Traditions of Asia: Religion, History, and Culture", Routledge, http://books.google.nl/books?id=kfyzAAAAQBAJ&printsec=frontcover&hl=nl#v=onepage&q&f=fals
- Michaels, Axel (2004), Hinduism. Past and present, Princeton, New Jersey: Princeton University Press
- Samuel, Geoffrey (2010), The Origins of Yoga and Tantra. Indic Religions to the Thirteenth Century, Cambridge University Press
|
සැකිල්ල:Karnataka topics